top of page

Hurja Piruetti

Hurja Piruetti නර්තන පාසල පිළිබඳ:

 

“Supporting dreams since 1995”

 

Hurja Piruetti Western Uusimaa නර්තන පාසල ඉතා පුළුල් වශයෙන් මූලික කලා අධ්‍යාපනය සිසුන් වෙනුවෙන් ලබා දෙන පාසලක්, විශේෂයෙන්ම නර්තනයෙන් සහ ඉදිරිපත් කිරීම් පැත්තෙන්. මෙහි නඩත්තු කටයුතු සිදු කරනු ලබන්නේ Raseborg ප්‍රදේශයේ සහය සංවිධානයක් මඟින්.  මෙම පාසල 1995 වසරේ ආරම්භ කරනු ලැබූවක්. සෑම වසරක් පාසාම පාසලේ ඉගැන්වීම් සහ ක්‍රියාකාරීත්වයන්වල දියුණුකිරීම් සිදු කරනු ලැබේ. අපි ලබා දෙන මූලික ඉගැන්වීම් හරහා කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් තමන්ව නර්තනය තුලින් දැකීමටත්, පෙන්වීමටත් හැකියාව ලැබේ. ඒ වගේම සියලු දෙනාටම ඒ මොහොතේ සතුටක්, වින්දනයක් සොයා ගැනීමට ඉවහල් වේ. අපේ බලාපොරොත්තුව වන්නේ අපේ සිසුන්ට විවිධ කලා මුහුණුවරවල් හුරු කිරීමට නර්තනය තුලින් දැනුම සහ අවබෝධය ලබා දීමයි. Hurja Piruetti යනු “Association of Dance Institutes in Finland” හී සාමාජිකත්වය දරන පාසලක්.

 

නර්තන ලෝකයට සාදරයෙන් පිළිගනු ලබනවා!

Dream_dance_duo-7-removebg-preview.png
  • Tick tack
  • Facebook
  • YouTube
  • Instagram
HP-logo-2020-bg_A-6-removebg-preview.png
bottom of page