top of page

ෆින්ලන්ත කණ්ඩායම

IMG_9553.jpg

Shanti Grönholm, BA Hons.

Shanti Grönholm යනු ෆින්ලන්තයේ ජීවත් වන නර්තනයට ඉතා කැමති, කුතුහලයෙන් පිරි නර්තන ශිල්පිනියක්. ඇයට Åbo Akademi විශ්වවිද්‍යාලයෙන් “Contemporary religion and education”  පිළිබඳ ගෞරව උපාධියක් හිමිය. ඇයගේ උනන්දුවට බොහෝසේ හේතු වූ කරුණ නම්, අධ්‍යාපනය සහ කලාව අතර ඇති සහ සම්බන්ධයයි.  ඇයගේ ප්‍රධාන අරමුණ වන්නෙ මූලික කලා අධ්‍යාපනය පොදු පාසල් වලටද ලබා දීමට කටයුතු කිරීමයි. මේ වනවිට ඇය “Education and Construction Engineering” අංශයෙන් ඇයගේ MA උපාධිය හදාරමින් සිටී. මේ වනවිට ඇය  Hurja Piruetti හී නර්තන ගුරුවරියක් ලෙස හා ඩිජිටල් පරිපාලකවරිය වශයෙන්ද සේවය කරයි.   

ශ්‍රී ලංකා කණ්ඩායම

17852062195787900.jpg

Pilip Peter Joel

B-boy, dancer, choreographer

18123614155007402.jpg

Namal Sandusen

Dancer, choreographer, dance teacher

unnamed-3.jpg
17934605596331171.jpg

Dilemma Ariyarathna

Dance; Teacher, Choreographer/ Pioneer of Hip Hop

Harsh Harshana

Dancer, choreographer, dance teacher

Reetleena_Rauhala_resized_2.jpg

Reettaleena Rauhala, BA Hons.

Reettaleena Rauhala යනු ෆින්ලන්තයේ සිටින නර්තන ශිල්පිනියක් සහ චලන පිළිබඳ ගවේශනය කරන තැනැත්තියක්. ඇය ඇගේ ගෞරව උපාධිය වශයෙන් “Contemporary Dance” උපාධිය ලන්ඩන් හී  Trinity Laban Conservatoire of Music and Dance  විශ්වවිද්‍යාලයෙන් 2016 වසරේදී හදාරනු ලැබීය. එතැන් සිට ඇය ගුරුවරියක් වශයෙන්,නර්තන නිර්මාපක වරියක් වශයෙන් සහ නිදහස් නර්තන ශිල්පිනියක් වශයෙන්ද සේවය කරනු ලබයි.චලනයන් ගැන කතා කරන විට Reettaleena විශේෂ කැමැත්තක් දක්වනවා ගුරුත්වය සහ හුස්ම එකතු කරගෙන පහසු සහ බලවත් චලන නිර්මාණය කිරීමට. මේ වනවිට ඇය  University of Arts Helsinki හී Dance Pedagogy පිළිබඳ MA උපාධිය හදාරමින් සිටියි.

unnamed-2.jpg

Janna Westerlund, BA

මම Ballet නර්තනය හැදෑරීම ආරම්භ කලේ මට අවුරුදු හතේ සිට. උසස් පාසලෙන් පසු මම Karjaa හී “Västra Nylands Folkhögskola” නර්තන හැදෑරීම සිදු කලා. මම මගේ උපාධිය Turku University of applied Sciences  සහ Dans och Cirkushögskola in Stockholm සහ Isafjörður in Iceland වල හැදෑරීම් කටයුතු සිදු කරනු ලැබුවා.

Ballet උගන්නන්න ලැබීම ඇත්තටම මට විශේෂ අවස්ථාවක්. මම ඒ ගැන ලොකු ප්‍රබෝධයක ඉන්නෙ. මොකද එහි ඇති බොහෝ කාලයක් පුරාවට වර්ධනය වෙමින් මේ දක්වා පැමිණි ඕනම නර්තන ශෛලියකට සරිලන පදනමක් ලබා දෙන තාක්ෂණය නිසා. නර්තනය ඉගැන්වීම මට ගොඩක්ම වැදගත් වීමට හේතුවක් තමයි, නර්තනය උගන්නන විට ශිෂ්‍යන්ට අලුත් දේවල් සොයා යන්න සහ ඉන් ඔවුන්ට නර්තන ශිල්පීන් වශයෙන් ඉදිරියට යන්නත්, තම හැකියාව වර්ධනය කර ගැනීමටත් මනා පිටුවහලක් වෙනවා.

1*3p-qDX9OcIsrJsG1u-KKEg.jpeg

Praveena Hasangi

Translator, producer, assistant.

මේ වනවිට University of vocational Technology හී Bachelor of Technology in Film and Television Production Technology පාඨමාලාව, අවසන් වසරේ ඉගෙනුම ලබයි. HT3 Dance Academy හී කලමනාකරණ අධ්‍යක්ෂක වරිය වශයෙන් සේවය කරයි. එමෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂනය, සිනමාකරනය සහ සංස්කරණය කිරීමද සිදු කරනු ලබයි.

17843850193935322.jpg

Lakshitha Peiris (Puit)

Dancer, choreographer

unnamed-4.jpg

Imalka Venroy Britto

Dancer, Teacher, Choreographer/ Pioneer of Hip Hop

Dream_dance_duo-7-removebg-preview.png
  • Tick tack
  • Facebook
  • YouTube
  • Instagram
HP-logo-2020-bg_A-6-removebg-preview.png
bottom of page